පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී දක්‍ෂතා දැක්වූවන්ට ජනපතිගේ ඇගයීමට

2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාව සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනාවක් දිනා ගනිමින් මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මෘතෘ භූමියට අත්කර … Continue reading පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී දක්‍ෂතා දැක්වූවන්ට ජනපතිගේ ඇගයීමට